ID: com.i2codes.quraninsinhala
Version: 1.6
Size: 0 Mb
Quran in Sinhala Word to Word Screen Preview
Quran in Sinhala Word to Word Details
Al-Quran word to word translation in sinhala is an ongoing project that is carried out by a set of intellectuals in coorperation with Thanveer academy, Sri Lanka.This application is created in a way for the users to easily access the sinhala word to word translation of the Holy Quran. In order to get the meaning of each word, tap on each Arabic word. සිංහල බසින් අල් කුර්ආනය අවබෝධ කරගැනීම පහසු කිරීමේ අරමුණින් මෙම මෘදුකාංගය එළි දැක්වූවෙමු. මෙතුලින් වාක්‍ය වල සෘජු අර්තයට අමතරව, එක් එක් අරාබි වචනයන්හි සිංහල පරිවර්තනයද, එම වචන ස්පර්ශ කිරීමෙන් දැකගත හැකිය. මෙහි දැනට අඩංගු වන්නේ ජුසුඋ 1-18,30 පමණක් වන අතර ඉතිරි ජුසුඋ ඉන්ෂා අල්ලාහ් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. මෙම පරිවර්තනය අල් කුර්ආනයේ මතු පිටින් පෙනෙන සෘජු අර්ථය අවබෝධ කර ගැනීම සඳහා වූ අර්ථකථනයක් පමණි. අල් කුර්ආනයේ ගැඹුරු අර්ථය දැන ගැනීම පිණිස හා එහි නීති රීති නිවැරදිව අවබෝධ කර ගනු පිණිස තෆ්සීර් කලාවේ නිපුණත්වය ලැබූ විද්වතුන්ගේ මඟ පෙන්වීම අවශ්‍ය වේ. මෙම ව්‍යාපෘතිය සඳහා සම්මාදම් වූ සැමට ඔබගේ දුආ ප්‍රාර්ථනාවන් එකතු කරන්න. මෙම ව්‍යාපෘතිය සඳහා සම්මාදම් වූ සැමට අල්ලාහ් දෙවියන්ගේ ආනිසංස හිමි වේවා! ආමීන්!What's new in Quran in Sinhala Word to Word 1.6
This version includes juz 1-21 & 30. We have fixed the issue of delay in loading the app. Insha Allah remaining soorahs will be available soonDownload Quran in Sinhala Word to Word 1.6 APK
Search terms:
Quran in Sinhala Word to Word for pc
Quran in Sinhala Word to Word mod apk
Quran in Sinhala Word to Word full version
Quran in Sinhala Word to Word full data